Pariganaka Piyasa Reader for windows

පරිගණක පියස වෙබ් අඩවියේ පළවන ලිපි පහසුවෙන් හා ඉක්මනින් කියවීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද pariganaka Piyasa Reader v.1.0 නම් පරිගණක මෘදුකාංගය නොමිළේ බාගත (Download) කරගන්න.


title img

Pariganaka Piyasa Reader v.1.0

Download pariganaka Piyasa readerversion – 1.0

Design by Bawantha Herath


මෙම මෘදුකාංගය සියළුම වින්ඩොස් මෙහෙයුම් පද්ධති සංස්කරණයක් සඳහා සහයෝගය දක්වන අතර ඔබ ඉහතදී Download කරගත් RAR file එක Exract කර එහි ඇති PARIGANAKA PIYASA READER V.1.0.exe file එක දෙවරක් ක්ලික් (Double click) කිරීම මඟින් මෙම මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් තොරව විවෘත කරගත හැක.

Screenshotsscreenshot

Advertisements