ස්මාට් දුරකථනයෙන් දත් සුදු කිරීම.


දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලෝකයේ ස්මාට් ජංගම දුරකථනයට ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි. බහුකාර්ය උපකරණයක් වන ස්මාට් ජංගම දුරකථන, විවිධ කාර්යයන් සඳහා භාවිතා කලද එමගින් දත් සුදුකිරීම වැනි කාර්යයක් සිදුකල හැකියැයි […]

Read Article →

Facebook වෙතින් දරුවන්ට වෙනමම Messenger app එකක්.


Facebook සමාජ ජාළය භාවිතා කරන බොහෝ දෙනෙකු Facebook messenger සේවාවද භාවිතා කරනවා. තමන්ගේ මුහුණුපොතේ සිටින හිත මිත්‍රාදීන් අතර අදහස්, ඡායාරූප, හැඟීම්, වීඩියෝ ආදිය හුවමාරු කරගැනීමට messenger යෙදුම කදිම අත්වැලකි. මෙතෙක්කල් […]

Read Article →

ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ මිළ අධිකම ඇප්ස් 5ක්


ඔබගේ ස්මාට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට, ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් (application) ස්ථාපනය කරගැනීමට අවශ්‍ය විට ඔබ පිවිසෙන්නේ ගූගල් ප්ලේ (Google play) වෙතයි. මෙම ගූගල් ප්ලේ තුල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මිලියන දෙකකට අධික […]

Read Article →

කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්.


කුඩා කාලයේදී පාසලේදී විද්‍යා පාඩමට දෙහි ගෙඩි කිහිපයක් භාවිිතා කොට අඩු වෝල්ටීයතාවකින් යුතු විදුලි බලයක් ජනනය කළ ආකාරය ඔබට මතක ඇති. මෙවැනි ක්‍රමයක් යොදා ගෙන ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට මදක් අපහසු […]

Read Article →

Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි.


ඔබ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙක් නම් ඔබ මෙම ගැටලුවට මුහුණ දී ඇතිවාට සැක නැත. එනම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සාපේක්ෂව වැඩි බැටරි බලයක් පරිබෝජනය කිරීම හේතුවෙන් ලැප්ටොප් පරිගණකයේ බැටරිය […]

Read Article →

රියදුරෙකු නැතිව ධාවනය වන ගූගල් කාර්.


කාර්යබහුල ලෝකයේ, රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි හා දේපළ හානිවල විශාල වර්ධනයක් දක්නට ලැබේ. රියදුරන්ගේ ඇති නොසැලකිලිමත්බාවය, මෙම අනතුරුවලට මූලිකවම බලපාන බව නොරහසකි. ලොවපුරා මෙලෙස රිය අනතුරුවලින්, වසරකදී අහිමි වන […]

Read Article →

ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය.


අදවන විට ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකිය බවට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත්තේ අනෙක් ප්‍රබල මෙහෙයුම් පද්ධති වන වින්ඩොස්(Windows) හා අයි ඕ(IOS) එස් පරයාය. ලෝකප්‍රසිද්ධ තාක්ෂණ […]

Read Article →

තාත්වික පරිසරයක් මවන, නිවසේදීම සාදාගත හැකි VR එකක් ගූගල් වෙතින්.


සැබැව්න්ම නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදා ගෙන නිර්මාණය කර පෙන්වූ විට එම පරිසරය අතත්‍ය (එනම් සැබැවින්ම නොපවතින) යථාර්ථ (එනම් සැබෑවක් සේ පෙනෙන) පරිසරයකි. වර්චුවල් රියැලිටි යන […]

Read Article →

ඩ්‍රෝන යානා මඟින් අධිවේගී අන්තර්ජාලය දෙන, ගූගල් රහස් ව්‍යාපෘතිය


අධිවේගී අන්තර්ජාල සබඳතා ලබා දිය හැකි ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමේ ව්‍යාපෘතියක් ගූගල් (Google) සමාගම විසින් හොර රහසේම අරඹා ඇති බව බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කළාය. ලෝක වාසීන්ට නොමිළේ […]

Read Article →

කප්පම් ඉල්ලන පරිගණක Virus.


අද තිබෙන පරිගණකවලට හානි කරන නරක වැඩසටහන් හෙවත් මැල්වෙයා (malware) අතරින් ඉතාම වේගයෙන් පැතිරෙන්නේ රැන්සම්වෙයා (ransomeware) වැඩසටහන් බව දැන් හෙළිදරව්වී තිබේ. රැන්සම්වෙයා යනු යම් පරිගණකයකට විත් පැතිරී පරිගණකයේ පාලනය නතු […]

Read Article →

නොමිළේ Internet ලබාදෙන ගූගල් ලූන් ව්යාපෘතිය.


අද වන විට එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලට අන්තර්ජාල පහසුකම් නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබෙනවා. නමුත් ලෝක ජනගහනයෙන් සමස්ථයක් ලෙස ගත් විට 2/3කට අන්තර්ජාල පහසුකම් නොමැති බව සඳහන් කළහොත් ඔබ පුදුම […]

Read Article →

wi-fi වලට වඩා සිය ගුණයකින් වේගවත් li-fi.


 අන්තර්ජාල භාවිතය අද කෙතරම් ප්‍රචලිතද කියනවා නම් අන්තර්ජාල සේවාව ලබා ගත හැකි වයිෆයි තාක්ෂණික ක්‍රමවේදය නොදන්නා කෙනෙක් නැති තරම්. නවතම වාර්තා පවසන්නේ තවත් අලුත් අන්තර්ජාල සේවා ලබා ගැනීම සඳහා […]

Read Article →