2017 වසරේ කරළියට එන සුපිරි ෆිල්ම්ස් 5ක්.


එළඹෙන 2017 වර්ෂය සිනමා ලෝලීන්ට ඉතාමත් වැදගත් වර්ෂයක් වනවාට සැක නැත. මක් නිසාද යත් ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත් සිනමා කතා මාලාවන් කිහිපයක මීලඟ සිනමා නිර්මාණ 2017 වර්ෂයේ එළි දැක්වීමට නියමිතය. […]

Read Article →

කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්.


කුඩා කාලයේදී පාසලේදී විද්‍යා පාඩමට දෙහි ගෙඩි කිහිපයක් භාවිිතා කොට අඩු වෝල්ටීයතාවකින් යුතු විදුලි බලයක් ජනනය කළ ආකාරය ඔබට මතක ඇති. මෙවැනි ක්‍රමයක් යොදා ගෙන ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට මදක් අපහසු […]

Read Article →

රියදුරු බලපත්‍රයත්, ස්මාට් දුරකථනය මතට ගෙනේ.


සෑම පහසුකමක්ම පාහේ ඇඟිලි තුඩු අතරට ගෙන ඒමට සමත් ස්මාට් තාක්ෂණය (smart technology) භාවිතා වන අද ලෝකයේ, මෙතෙක් භාවිතා වූ කඩදාසි නැතිනම් ප්ලාස්ටික් සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රය වෙනුවට ස්මාට් ජංගම දුරකථනයක […]

Read Article →

ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.


ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදනය කර බෙදාහරින වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙහි සංස්කරණයන් හා ඔෆිස් පැකේජය යන මෘදුකාංග ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව වාර්ථා වනවා. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදනවල මුල් […]

Read Article →

Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි.


ඔබ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙක් නම් ඔබ මෙම ගැටලුවට මුහුණ දී ඇතිවාට සැක නැත. එනම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සාපේක්ෂව වැඩි බැටරි බලයක් පරිබෝජනය කිරීම හේතුවෙන් ලැප්ටොප් පරිගණකයේ බැටරිය […]

Read Article →

චීනයට වෙනමම වින්ඩොස් සංස්කරණයක් එයි.


කලින් කිසිදු වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක නොතිබූ අමුතු වින්ඩොස් 10 සංස්කරණයක් එළි දක්වා තිබේ. එය චින සංස්කරණයයි. චීන බසින් එය සුආන්ගොන්ග්බෑන් (Zhuangongban) ලෙස හදුන්වයි. එහි අර්ථය විශේෂයෙන් සකසන ලද මෙහෙයුම් පද්ධතිය […]

Read Article →

රියදුරෙකු නැතිව ධාවනය වන ගූගල් කාර්.


කාර්යබහුල ලෝකයේ, රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි හා දේපළ හානිවල විශාල වර්ධනයක් දක්නට ලැබේ. රියදුරන්ගේ ඇති නොසැලකිලිමත්බාවය, මෙම අනතුරුවලට මූලිකවම බලපාන බව නොරහසකි. ලොවපුරා මෙලෙස රිය අනතුරුවලින්, වසරකදී අහිමි වන […]

Read Article →

Hutch වෙතින් ඩේටා දන්සලක්.


වෙසක් පොහොය නිමිති කරගෙන සිය පාරිබෝගිකයන් හට  දත්ත (ඩේටා) දන්සලක් ලබාදීමට Hutch ආයතනය කටයුතු කරන බව සතුටින් දැනුම් දෙන්නෙමු. මෙමගින් අද (21) දින සිට ඇරඹෙන වෙසක් සතිය පුරාවට මෙම අවස්ථාව […]

Read Article →

මොබිටෙල් උපහාර මගින් නොමිලේ ස්මාට් ෆෝන්


“විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් පිරිනමන්නට යළිත් උපහාර” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ව, පසු ගෙවුම් පැකේජයක් සමග ස්මාට් ජංගම දුරකථනයක් […]

Read Article →

තාත්වික පරිසරයක් මවන, නිවසේදීම සාදාගත හැකි VR එකක් ගූගල් වෙතින්.


සැබැව්න්ම නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදා ගෙන නිර්මාණය කර පෙන්වූ විට එම පරිසරය අතත්‍ය (එනම් සැබැවින්ම නොපවතින) යථාර්ථ (එනම් සැබෑවක් සේ පෙනෙන) පරිසරයකි. වර්චුවල් රියැලිටි යන […]

Read Article →

මිහිරි ගී අසා බිහිරි වීම.


ඉයර්ෆෝන් භාවිතයෙන් ශ්‍රවණාබාධ ඇති වන බව විද්‍යාත්මකව තහවුරු වේ. ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් ලෙස හදුන්වන නනට සමීප කළ ස්පීකර් භාවිතා කිරීම නිසා කන් බිහිරි වන්නට පුළුවන්ය යන මතය වෝක්මන් යන්ත්‍ර මුලින්ම […]

Read Article →

ඩ්‍රෝන යානා මඟින් අධිවේගී අන්තර්ජාලය දෙන, ගූගල් රහස් ව්‍යාපෘතිය


අධිවේගී අන්තර්ජාල සබඳතා ලබා දිය හැකි ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමේ ව්‍යාපෘතියක් ගූගල් (Google) සමාගම විසින් හොර රහසේම අරඹා ඇති බව බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කළාය. ලෝක වාසීන්ට නොමිළේ […]

Read Article →