ස්මාට් දුරකථනයේ බේස් එක වැඩි කරන Bass equalizer.

ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු, සංගීතයට සවන් දීම සඳහා සිය ජංගම දුරකථනය භාවිතයට ගනු ලබනවා. නමුත් එම ජංගම දුරකථනයෙන් නිකුත් වන ශබ්දයේ මිහිරිබව අඩුනම්, එහි බේස් ශබ්දය ඔබට අවශ්‍ය තරමට නොලැබෙන්නනේ නම් එය ඔබේ රසවින්දනයට බාධාවක් වනු නොඅනුමානය මේ සඳහා විකල්පයක් පරිගණක පියස වෙතින් ඔබට නිර්දේශ කරන්නෙමු. ඒ Bass Equalizer නම් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයයි. එමගින් සිදුකරනුයේ දැනට ඔබේ ජංගම දුරකථනයෙන් නිකුත් කරනු ලබන ශබ්ද තරංග තවදුරටත් වැඩි දියුණු කර ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර නිකුත් කිරීමයි.

Screenshots

මෙමගින් ඔබට අවශ්‍ය පරිදි ශබ්දයේ බේස් (Bass) එක වැඩි කර ගැනීමටත් (Boosting), Classic, Dance, pop ආදී ශබ්ද ආකාර 10ක් මෙමගින් ඔබේ සිතැගි පරිදි තෝරා ගැනීමටත් අවස්තාව ඇත. තවද මෙම යෙදුම ක්‍රියාත්මක කර ඇති විට එය ක්‍රියා කරන බව දැනුම් දෙමින් එය ඔබේ දුරකථනයේ Notification Bar එකෙහි දක්වන අතර එමගින් එහි ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැක. නොමිළේ ඩවුන්ලෝඩ් කරගත හැකි යෙදුමක් වන මෙම Bass Equalizer යෙදුම මෙගාබයිට් දෙකකට නොවැඩි ධාරිතාවයකින් යුක්ත වේ. මෙතනින් පිවිස හෝ පහත QR කේතය ඔstatic_qr_code_without_logoබේ ජංගම දුරකථනයෙන් ස්කෑන් කර යෙදුම ඩවුන්ලෝඩ් කරගන්න.

අලුත්වන ලෝකයේ තාක්ෂණික පුවත් සඳහා පරිගණක පියස ලයික් කරන්න. ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න.

Advertisements

One response to “ස්මාට් දුරකථනයේ බේස් එක වැඩි කරන Bass equalizer.

  1. Pingback: ස්මාට් දුරකථනයේ බේස් එක වැඩි කරන Bass equalizer. | සතුටු වැස්ස බ්ලොග් කියවනය·

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s